brand logo
logo

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක දැනුම් දෙයි

08 January 2019

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් පිළිගන්නා බවත් ඊට තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවත් කථානායකවරයා විසින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දැනුම් දී ඇත.
 

More News..