brand logo
logo

මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගනී

08 January 2019

කුරුණෑගල බස්නැවතුම්පළේ ඇති මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වේ. එම තරුණිය අද(08) උදෑසන මෙලෙස ගොඩනැඟිල්ලකින් බිමට පැන සියදිවි හානි කරගෙන ඇති අතර මිය ගොස් ඇත්තේ කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
 

More News..