මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවයි
08 February 2022
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවයි
08 February 2022
ජනපතිගේ ආඥාව නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය.