brand logo
logo

පිපිරීමක් සිදුවූ දෙමටගොඩ නිවසින් මැණික් සහ විදෙස් මුදල් හමුවෙයි

28 April 2019

දෙමටගොඩ ප්‍රදේශයේ පසුගියදා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිපිරීමක් සිදුවු නිවසේ තිබී මැණික් සහ විදෙස් මුදල් හමුවී ඇති බවට වාර්තා වෙයි. රුපියල් මිලියන 30ක් සහ 15ක් වටිනා මැණික් ගල් තුනක් මෙන්ම රුපියල් ලක්ෂ 5ක විදෙස් මුදල් ද එම නිවසින් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළ අතර රුපියල් කෝටි එක හමාරක මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් ද අදාළ නිවසේ කළ සෝදිසියකදී සොයාගෙන ඇත.
 

More News..