brand logo
logo

පාසල පිරිසිදු කරන්න දේශපාලනඥයින් දෙන්න

26 October 2021

විදුහල්පතිවරයෙක් බලධාරීන්ගෙන් කළ අපූරු ඉල්ලීම

පාසලේ නව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා පාසල් භූමිය එළි පෙහෙලි කිරීමට පසුගිය කාලයේ ඒ සඳහා විශාල උනන්දුවක් දැක්වූ දේශපාලඥයින්, පොලිස් නිලදාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිස් සම්බන්ධ කර දෙන ලෙස විදුහල්පතිවරයෙක් කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. මේ දිනවල සියලු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු බාහිර කාර්යක නිරත නොවන බැවින් මෙම තීරණයට එලඹීමට සිදු වූ බව ඔහු සඳහන් කර ඇත. විදුහල්පතිවරයා යැවූ ලිපිය පහත දැක්වේ...
 

More News..