brand logoaward badge

ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ 18වනදා දක්වා රිමාන්ඩ්

12 March 2019

ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇති බව වාර්තා වෙයි. ඒ කිරිල්ලවල ප්‍රදේශයේදී ඔහු පැදවූ මෝටර් රථයට හැප්පි කාන්තාවක් මරණයට පත්වීමෙණි. ඔහු අද දින ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය.
 

More News..