ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
23 June 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
23 June 2021
දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර තිබේ.