පර්ල් නැවෙන් ප්ලාස්ටික් බෝල ටොන් 890ක් සාගරයට
23 June 2021
පර්ල් නැවෙන් ප්ලාස්ටික් බෝල ටොන් 890ක් සාගරයට
23 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට සාගර පදධතියට එකතු වූ කුඩා ප්ලාස්ටික් බෝල (Plastic palat) ප්‍රමාණය මේ වන විට මෙට්‍රික් ටොන් 890ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ පැවසුවේය.
මේ වන විට බහාලුම් 42ක ප්ලාස්ටික් බෝල එකතු කර ඇත.
මේ වන විට බහාලුම් 42ක ප්ලාස්ටික් බෝල එකතු කර ඇත.
එම ගොඩනැගිල්ලේ ප්ලාස්ටික් අහුරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත බවද සභාපතිවරයා කියා සිටී. සාලිය කුමාර ගුණසේකරමෙම කුඩා ප්ලාස්ටික් බෝල ඉදිරි අධිකරණ කටයුතු සඳහා ලබා ගැනීමට ඒවා පමුණුව ප්‍රදේශයේ විවෘත ශාලාවක ආරක්ෂිතව ගබඩා කර ඇතැයිද සභාපතිවරයා කීවේය.

