brand logo
logo

නිදහස් දින දිවයින පුරා සුරාසැල් වැසේ

28 January 2020

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. ඒ අනුව 2020 පෙබරවාරී මස 4 වන දින මෙය ක්‍රියාත්මක වන අතර නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ඡාවාරම් කිරීම වැළැක්වීම සඳහා ද ඒ අනුව නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..