brand logo
logo

නායයාම් පිළිබඳ රතු නිවේදන දීර්ඝ කෙරේ

22 May 2020

රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ. මේ අතර දිවයිනේ නිරිත දිග කොටසෙහි තවදුරටත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 

More News..