brand logo
logo

නායකයා මහින්ද - සභාපති මෛත්‍රී - නව සන්ධානයේ අයදුම්පත මැතිවරණ කොමිසමට

17 February 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට තීරණය කර තිඛේ. නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පත්කර ඇත. නව සන්ධානයේ ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති.
 

More News..