නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැන එංගලන්තයට
16 February 2020
නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැන එංගලන්තයට
16 February 2020
ජාත්‍යන්තර එක්දින ක්‍රීකට් කණ්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගන්නට එංගලන්තය සමත්ව තිඛේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට ලකුණු 124 ක් හිමිව ඇත.
එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන ඉන්දියාවට හිමිව තිඛේ.
නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවල පසුවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානයයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 09 තැන පසුවේ.