News

දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 13 ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 13 ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කර ඇත.

හුදකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශයන් පහතින් දැක්වේ.