තවත් කොවිඩ් ආසාදිතයන් 273ක්
08 January 2021
තවත් කොවිඩ් ආසාදිතයන් 273ක්
08 January 2021
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 273ක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
මේ අනුව අද දිනයේ පමණක් හඳුනාගත් ආසාදිතයන් ගණන 524ක් බවට පත්වී ඇත.