News

තවත් කොරෝනා රෝගීන් 12 දෙනෙකු හමුවෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළ ගොස් තිඛේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි.

කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.