තවත් කොරෝනා රෝගීන් 12 දෙනෙකු හමුවෙයි
16 May 2020
තවත් කොරෝනා රෝගීන් 12 දෙනෙකු හමුවෙයි
16 May 2020
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළ ගොස් තිඛේ.
ඒ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි.
කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.