News

ඩොලරය රු.300ට ආසන්නයි

ඩොලරය රු.300ට ආසන්නයි

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල මෙන්න

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අද (23) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300 ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි.

මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (21) දිනය තුළ දක්වා තිබූ ආකාරය පහත දැක්වේ.

*ලංකා බැංකුව – රු. 285.00

*මහජන බැංකුව – රු. 289.99

*කොමර්ෂල් බැංකුව – රු. 285.00

*සම්පත් බැංකුව – රු. 290.00

*සෙලාන් බැංකුව – රු. 290.00

*HNB – රු. 285.00

*NTB – රු. 285.00

*DFCC – රු. 287.00

*අමානා බැංකුව – රු. 299.00