roadBlockAd
brand logo
logo

ජිනීවා යෝජනාව සම්මත වෙයි

06 October 2022

දැඩි විරෝධය මැද ජිනීවා යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතයි

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ. යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ද ලැබී ඇත. එමෙන්ම සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබුණි.
 

More News..