ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි ?
14 July 2022
ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි ?
14 July 2022
සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියේ ඇත්ත නැත්ත
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) උදෑසන ප්‍රකාශ කළේය.