brand logo
logo

චිත්‍රාල් අපහසුතාවයට පත්වූ සිදුවීමේ වීඩියෝව එළියට

21 December 2019

පසුගියදා මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් විසින් සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා ඇති බවට කට කතාවක් පැතිරී ගියා. නමුත් මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න සියලුම දෙනාට දැනගැනීමට හැකියාවක් ලැබෙයි ඒ එම ප්‍රසංගය පවත්වුන් අවස්ථාවේ සින්දුකියමින් සිටි චිත්‍රාල්ට වාචිකව සහ ශාරීරිකව හිංසා කරමින් අපහසුතාවයට පත් කළ බවට කියන වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයේන් හමුවිය. එම වීඩියෝව පහතින්... https://www.facebook.com/madyawediyaofficial/videos/2395490917430500/
 

More News..