ගෝලීය ශ්‍රම බළකායෙන් 81% කට රැකියා අහිමි වෙලා
09 April 2020
ගෝලීය ශ්‍රම බළකායෙන් 81% කට රැකියා අහිමි වෙලා
09 April 2020
ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය ශ්‍රම බළකායෙන්81% කට මේ වන විට පූර්ණ හෝ අර්ධ වශයෙන් රැකියා අහිමි වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරයි.
වසර ආරම්භයේදී සිදු කළ පූර්වේක්ෂණයන්ට අනුව 2020 අවසානයේදී ලොව පුරා මිලියන 25 ක ජනතාවකට රුකියා අහිමිවනු ඇතැයි ගණන් බලා තිබුණද, වත්මන් වසංගත තත්ත්වය හමුවේ එය ඇදහියි නොහැකි මට්ටමින් ඉහළ යනු ඇතැයිද එම සංවිධානය ප්‍රකාශ කරයි.
නයන තරංග ගමගේ