ගිනිඅවි බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත් නිකුත් කෙරේ
21 February 2020
ගිනිඅවි බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත් නිකුත් කෙරේ
21 February 2020
ගිනිඅවි බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අපේක්ෂකයන් හට ඒ සඳහ අවශ්‍ය අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙඩ් අවවියෙන් ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
පෞද්ගලික ආරක්ෂක සමාගම්වල ලියාපදිංචි කිරීම සඳහ වන අයදුම්පත ද එමගින් ලබා ගත හැක.
නීතිවිරෝධී ගිනි අවි භාර දීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කල කාලසීමාව තුළ භාර නොදුන් ගිනි අවි සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.