News

කොවිඩ් මරණ ගණන 200 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ වාර්තා වූ පුද්ගල මරණ 5ත් සමගයි.

අද දිනයේ කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….