brand logo
logo

කොවිඩ් ආසාදිත මරණ 4ක්

01 January 2021

    අද (01) දින කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සමස්ත අසාදිත මරණ ගණන 208ක් දක්වා ඉහල යනවා.
 

More News..