News

සුවය ලැබූවන්ගේ සංඛ්‍යා 99000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින් 706කට සුවයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 706දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 35,329ක් දක්වා ඉහළ ගොස් ඇත.