brand logoaward badge

කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වෙයි

09 May 2021

කොවිඩ් ආසාදිතයන් 1,732ක් අද (09) වාර්තා වී තිබන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් දක්වා ඉහල ගොස් ඇත. මේ අතර 1,365ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ සියලු ආසාදිතයන් ගණන 104,463ක් වී තිබේ.
 

More News..