News

කොවිඩ් ආසාදිතයින් 216ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතයින් 144ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 144දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 91,775ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 95,131ක් වන අතර රෝගීන් 2758දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 598කි.