Best News Website award
brand logo
logo

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 21 ක් මියගිහින්

19 June 2020

කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිඛේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.
 

More News..