News

සුවය ලැබූවන්ගේ සංඛ්‍යා 99000 ඉක්මවයි

කොරෝනා ආසාදනය වූ 1145කට සුවයි

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1145දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 108,802දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 133,257ක් වන අතර, ඉන් ආසාදිතයින් 23857දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 868කි.