News

කොරෝනා ආසාදනය වු තවත් 7 ක් හදුනාගනී

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.