brand logoaward badge

කළුතර 166කට කොරෝනා

26 October 2020

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 166දෙනකු වාර්තා වී ඇත. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසුවේ මින් වැඩිම පිරිසක මතුගම ප්‍රදේශයෙන් වාර්තා වන බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වලින් ආසාදිතයින් 116ක් සහ ජාතික සෞඛ්‍ය වෛද්‍ය ආයතන බල ප්‍රදේශයෙන් රෝගීන් 50ක් වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..