brand logo
logo

කථානායක හා කාදිනල් හිමි අතර හමුවක්

11 February 2020

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් හා කථානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් අද(11) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ දී පැවැත්විය. කතාථානායකවරයා එම හමුවේදී තම ජීවන චරිතාපදාන කෘතිය අගරදගුරුතුමන් වෙත පිළිගැන්වූ බව කථානායක මාධ්‍ය ඒකකය පැවසුවේය.
 

More News..