ඉන්ධන අර්බුදයෙන් රෝහල් තුනක් වැසේ
සෞඛ්‍ය සේවකයන්ට සේවකයන්ට සේවයට ඉන්න තෙල් නෑ
ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් තුනක් අද දිනයේ වසා ඇති පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දමා තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බවටය.