ආසියා පැසිෆික් කලාපයේ රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුව අනතුරු අගවයි
31 March 2020
ආසියා පැසිෆික් කලාපයේ රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුව අනතුරු අගවයි
31 March 2020
නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමග ආසියානු පැසිෆික් කලාපීය රටවල ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අගවයි.
කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ 200 කට ආසන්න රටවල් සංඛ්‍යාවකට ව්‍යාප්තව පවතී.
ලෝකය පුරා පුද්ගලයින් ලක්ෂ 8 කට ආසන්න පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගල මරණ 37 820 ක් සිදුව තිඛේ.