News

ආසාදිතයන් 500කට වැඩි ගණනක් සුවය ලබයි

 

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 535ක් සුවය ලබා අද (03) රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අනුව කොවිඩ් ආසදිතව මෙරට සුවය ලැබූ සමස්තය 37,252ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.