brand logo
logo

අවසර නැතිව ඩ්‍රෝන යානාවක් යැවූවෙක් හසුවෙයි

16 May 2021

නිසි අවසරය කින් තොරව ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කළ පුද්ගලයකු දෙහිවල රොබට් පෙදෙසේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඊයේ සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. අත්අඩංගුවට පත් 22 හැවිරිදි සැකකරු අද (16) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..