brand logo
logo

අරගලයට ආ තනි තරුව

14 April 2022

 

තරුණ තරුණියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්

අද උදෑසන අවුරුදු උදාවත් සමඟ, ලාංකේය සුභාවිත ගීතයේ විසල් සුලකුණක් වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් ද අරගල භූමියට පැමිණ සිටි අයුරු දැකගන්නට ලැබුණා. තරුණ තරුණියන්ගේ උණුසුම් පිළිගැනීම හා ගරුත්වය වික්ටර් රත්නායකයන්ට නො අඬුව ලැබීමත් එහි දී පෙනුණ විශේෂ දසුනක්.
 

More News..