brand logoaward badge

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට

18 January 2021

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ. කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 

More News..