අද සවස 6 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය
21 April 2019
අද සවස 6 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය
21 April 2019
අද (21) සවස 6 සිට හෙට (22) පෙරවරු 6 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.
ජනාධිපති ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පොලීසිය, තිවිද හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන සංචාරක හෝටල් තානාපති කාර්යාල සියලුම කතෝලික ආගමික නායකයින් ඇතුළු ආගමික ස්ථාන රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තරකර ඇති බවය.
එමෙන්ම හෙට සහ අනිද්දා පෞද්ගලික සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.