Uncategorized

Grodno ලොව පිළිගත් MBBS / MD වෛද්‍ය උපාධියක් වෙනුවෙන්

බෙලරුසියාව එනම් නැගෙනහිර යුරෝපීය ග්‍රොද්නො (Grodno) රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලොව පිළිගත් ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයක් ලබාගත හැක්කා වූ ගෝලීය අධ්‍යාපනික හුවමාරු කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුන්වා දී හැක්කේ ලොව රටවල් 50කට වැඩි ප්‍රමාණයක සිසුන් වෛද්‍ය උපාධිය පමණක් නොව වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බහුතර උපාධි ප්‍රමාණයක් එකම පියසක් තුළින් ලබා ගත හැකි වීමයි. මෙම විශ්ව විද්‍යාලය තුළ ජාත්‍යන්තර සිසුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය වෛද්‍ය පීඨයක් පිහිටුවා තිබීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය (WHO) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව SLMC එංගලන්තය, ඇමරිකා, ඔස්ට්‍රේලියා වැනි රටවල වෛද්‍ය සභා විසින් ද පූර්ණ පිළිගැනීමට ලක්ව තිබීමත්, සහනදායී පිරිවැයක් යටතේ එනම් එංගලන්ත, ඇමෙරිකා, ඔස්ට්‍රේලියා වෛද්‍ය අධ්‍යාපනයක් ලැබීමට යන්නා වූ මුදලින් 1/3කට පමණ උපාධිය නිම කරන්නට හැකි වීමත් නිසාවෙන් Grodno විශ්ව විද්‍යාලය සඳහා මේ වන විට ශ්‍රී ලාංකීය සිසුන් හයසියයකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටී. එම සිසුන් අතරින් වැඩිම පිරිසක් යොමු කළ නුගේගොඩ REC ආයතනය Grodno විශ්ව විද්‍යාලයේ පූර්ණ ගෞරවාදරයට ලක්වීම හේතුවෙන් 2020 වසරේ REC Campus ආයතනය මෙහෙය වූ දෙමාපිය සමුළුවට විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සභාපති වෛද්‍ය ලසන්ත අමරකෝන් මැතිතුමාගේ ආරාධනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබද උපකුලපති Prof Bahdanovich Ihar Petrovich සමඟින් ජාත්‍යන්තර සිසුන් සඳහා වූ වෛද්‍ය පීඨයේ පීඨාධිපති Prof stenko Aleksander A l e k s a n d r o v i c h මැතිතුමන්ලා ජනවාරි 11 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු උත්සවයට සහභාගි විය.

REC Campus හි එකම අරමුණ දැමේ දරුවන්ගේ උසස් අධ්‍යාපනික සිහිනයට යථාර්ථයක් පමණක් නොව ඊට වෘත්තීමය වටිනාකම ද එක්කොට දීමයි.

www.russianec.com / www.grsmu.com