යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම පස්සර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්සර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පෙරේද
Read More »
යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් හතරක් හා ඩෙටනේටර් තොගයක් ඊයේ(24) සොයාගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »
ලෝචනා ක්ෂේත්රයට එන්නෙ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට. ඉන් පසුව ඇය ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා.
Read More »
ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයාටත්, රජයටත් එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදු කළ යුතු ආකාරය පැහැදිලි කොට තිබුණා.
Read More »
පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සුළු වේලාවකින් රැස්වීමට නියමිතව තිබේ.
Read More »
කථානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.
Read More »
සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් වූයේ ඒ පිළිබඳ කළ පුළුල් පර්යේෂණයක් ඇසුරින් ඉදිරිපත් කරන ලද දත්ත පාදක කර ගනිමිනි. එම සුවිශේෂ පර්යේෂණයට දායකත්වය දක්වන ලද්දේ මහාචාර්ය
Read More »
හිතක රෝපණය විය හැකි භයානකම විෂබීජය අහේතුක සැකයයි. අහේතුක සැකය හිතෙන් අතුගා නොදැම්මහොත් එය ක්‍රමයෙන් හතර අතට බෝවී හදවතත් බුද්ධියත් බෙලහීන කොට අහස පොළොව නුහුලනා අපරාධත්...
Read More »
Read More »
Read More »