Uncategorized

බස් රියක් මස් කරද්දී තිදෙනෙක් මාට්ටු

අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද බවට සැකකෙරෙන බස් රථයක් කොටස් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කාන්තාවන් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කරගැනීම සඳහා වූ වයිස් වුමන් ජාතික වැඩසටහන ඊයේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව වැඩබලන පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක පත්කර ඇති බවට වාර්තා වනවා.
Read More »

වර්ජන තීරණය අත්හිටවූ වෛද්‍ය නිලධාරීන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධනීය පිළිතුරු ලැබීම හේතුවෙන් වර්ජනයකට අවතීර්ණ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
Read More »
1 13 14 15 16 17 61