කුවේටය පවුල් සහ සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර ඇත.
Read More »
නිකවැරටිය රෝහල් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිමේ රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇත.
Read More »
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග පැමිණෙන වේලාවන් පිළිබඳව තොරතුරු ලබාදුන් fuel.gov.lk රාජ්‍ය වෙබ් අඩවියේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා ඇත.
Read More »
දිවයින පුරා පළාත් පාසල්වල ගුරුවරුන් 8,000කගේ පමණ හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කර ඇත.
Read More »
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සියලුම පොලිස් ස්ථානවල සහ උසස් පොලිස් නිලධාරීන්ගේ වාහන සඳහා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය 20%කින් අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.
Read More »
ශ්‍රී ලංකාව තුළ දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටළු රැසකට මුහුණදීමට සිදුවනු හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
Read More »
දින 08කට පසුව අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතව තිබේ.
Read More »
රට මුහුණදෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ මෙරට ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් අතර හමුවක්
Read More »
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී පවුල් වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කරනු ලැබීය.
Read More »
පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙංගු වැඩිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර තිබේ.
Read More »