විශේෂාංග

2018 වසරේ අප්‍රිකාවේ හොඳම ඡායාරූප ශිල්පියා ශ්‍රී ලාංකිකයෙකුට බවට පත්කරමු

2018 වසරේ අප්‍රිකාවේ හොදම ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයේ අවසන් 20දෙනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු ද පැමිණීමට සමත්ව තිබෙනවා.
Read More »

සතුන්ගේ හදවත් මිනිස්සුන්ට බද්ධ කරනු ලැබේ!

වඳුරු හදවත කන්නට දොළදුක් හැදුණු රාජකුමාරියෝ ගැනත්, ලය පැලී ලේ ගල ගලා එද්දිත් ඒ වේදනාව දරාගෙන මනුෂ්‍යයාට පිහිට වූ වඳුරෝ ගැනත් කතාන්දරවල තිබේ.

Read More »

ලංකාවේ විශාලම සමූහ මිනිවළ තුළින් ළමුන් 21 දෙනෙකුගේ අස්ථි කොටස් මතුවෙයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් ද්‍රව්‍යයකින් එක්ව සිටින ආකාරයට බැද තිබෙන ආකාරයේ අස්ථි කොටස් කැබලි තුනක් හමුවෙයි.
Read More »

දවල්ට නයිටිය ඇන්දොත් දඩය දෙදාහයි

1930 වනවිට හොලිවුඩ් සිනමාවේදී මෙම ගවුමට ඉතා විචිත්‍රබවක් ගෙනදී ඇත. සිල්ක් ගවුම පැමිණෙන්නේ මෙම කාලයේදී වන අතර, ඊට පිහාටු අල්ලා සහ ලේස් එක්කොට අලංකාරව නිර්මාණය කරගෙන ඇත.
Read More »

ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන Online Freelancing

මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්‍රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ?
Read More »