නවතම ප්‍රවෘත්ති

හිනිදුම කළුගලකන්ද රක්ෂිතයේ ගින්නක්

හිනිදුම ඇලඉහළ, කුඹුරේගොඩ කළුගලකන්ද රක්ෂිතයේ ඇති වූ
ගින්නකින් අක්කර පනහකට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී
ඇති බව හිනිදුම පොලිසිය පවසයි.
Read More »

මුස්ලිම් තරුණයන්ට කොටින්ගේ ආයුධ බෙදීමේ චෝදනාව ගැන රාජ්‍ය ඇමති හිස්බුල්ලාගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

කොටි සංවිධානය සතුව පැවැති අවි ආයුධ 5,000 ක්  රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සහ තමන් විසින් මිලදී ගෙන මුස්ලිම් තරුණයන්ට ලබා දී ඇති බවට පසුගියදා දෙමළ විමුක්ති පක්ෂය...
Read More »

දැන් යුද්ධය තියෙන්නේ අන්තර්ජාලයේ – අගමැති රනිල්

යුද්ධයේ ස්වභාවය සාම්ප්‍රදායික අවි ගැටුමේ සිට අන්තර්ජාලය කරා මාරුවී ඇති බවත් සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණය යොදාගන්නා නූතන මාධ්‍ය සම්ප්‍රදායික නොවන තවත් තර්ජනයක් බවත් අගමැති...
Read More »

මල්වතු ඔය ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්නැයි උද්ඝෝෂණ

අතහැර දමා තිබෙන මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරන ලෙස රජයට බල කරමින් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාව අද (30දා) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
Read More »

උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බෑ – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියෑඹීමට නොහැකි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read More »

සිසු ගැටුමක් නිසා ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨය දින දෙකක් වැසෙයි

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් ඊයේ 29 අතර ඇති වු  ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සදහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය..
Read More »

තෙල් සංස්ථාවේ රැකියාවලින් සියයට දහයක් සංස්ථා සේවකයින්ගේ දරුවන්ට – ඇමති අර්ජුනගෙන් පොරොන්දුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථා සේවකයින්ගේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතියි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය...
Read More »

එජාප සංවිධායෙකු නිසා කන්තලේ සැමට සෙවණ නවතියි

ප‍්‍රතිලාභීන් තේරීමේදී හා ණය පෝරම ලබා දීමේදී එජාප ආසන සංවිධායකවරයෙකු ඒකපාක්ෂිකව කටයුතු  කිරීම නිසා කන්තලේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව
Read More »

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැ`දවියන්ට වඩා නිලධාරින්ට පහසුකම් නැහැ

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ කාන්තා අංශයට සාපේක්ෂව එහි සේවකයින්ට අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කාන්තා බන්ධනාගාරයේ 340කට ආසන්න රැ`දවියන්.....
Read More »