ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ තනතුරු රැසක් වෙනස් වීමට ඉඩ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් නොවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති සමුගැනීමේ උත්සවවලදී
Read More »
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ විය.
Read More »
පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබු වීඩියෝව ව්‍යාජ එකක් බව අමෙරිකානු තානාපති
Read More »
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට ජාතික පාසලකට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කටුනායකදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read More »
තිරිඟු පිටි මිල යලි පැවති මිලටම අඩු කරන බවට ප්‍රීමා සමාගමේ බලධාරීන් දැනුම් දීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහල නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ
Read More »
අපහාසාත්මක කරුණු ඇතුළත් පෝස්ටර් තොගයක් සමග පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා ඇත.
Read More »
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කර ඇත.
Read More »
පූර්ව ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කාලයේදී එකදු මනුෂ්‍ය ඝාතනයක්, පැහැරගෙන යාමක්, බෝම්බ ප්‍රහාරයක් හෝ වෙඩි තැබීමක් සිදු නොවූ එකම ජනාධිපතිවරණය 2019 බව පැෆරල් සංවිධානය පවසයි.
Read More »