මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට අවසන්
Read More »
දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෙට (14) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.
Read More »
ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ.
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් රජය නියෝග කර තිබේ.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.
Read More »
අද (12) දිනයේ දී ලිට්රෝ ගෑස් බෙදාහරින අලෙවි මධ්‍යස්ථාන එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More »
අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 50කින් වැඩි කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.
Read More »
ජූලි 12 ජාතික ශෝක දිනයක්
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන ජූලි 13 වැනිදා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read More »
විවිධ මාර්ග ඔස්සේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළු වී තිබේ.
Read More »
ජනාධිපති මන්දිරය අවට තිබුණු සියලු මාර්ග බාධක බිදගෙන මේ වන විට අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ සිටින බව අප වාර්තා කරුවන් පවසයි.
Read More »