brand logo
logo
විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මිය යයි

විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මිය යයි

11 January 2026


අනවසරයෙන් ඉදිකර ඇති විදුලි රැහැනකට හසු වූ එළුවෙක් මුදා ගැනීමට උත්සහ කිරීමේදී විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මියගොස් ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වන කුච්චවේලි, සල්ලිමුනේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

 

More News..