පසුගිය වසරේදී ලාංකිකයින් 310,000කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවෙයි
11 January 2026
පසුගිය වසරේදී ලාංකිකයින් 310,000කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවෙයි
11 January 2026
පසුගිය වසරේදී විදෙස් ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් 310,000කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම ශ්‍රමිකයන්ගෙන් ලද විගමණික ප්‍රේශනවල අගය ඇමරිකන් ඩොලර් බිලියන 8. 7 ක් වන බවයි.
ඒ අනුව එය වසර 40 කට පසු වාර්තා කළ ඉහළම විගමණික ප්‍රේශන ප්‍රමාණය බවට වාර්තා වේ.
එමෙන්ම 2024 හා සැසදීමේදී එය 22. 08% ක වර්ධනයක් බවද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

