brand logo
තැපෑලෙන් දින තුනක විරෝධයක්

තැපෑලෙන් දින තුනක විරෝධයක්

09 February 2023

දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.


එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ, රජයේ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බවයි.

 

More News..