brand logo
logo
 වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

11 January 2026


ශ්‍රී ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක පවසයි.


ඔහු සඳහන් කළේ ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තියද හඳුනාගෙන ඇති බවයි.


එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


 

More News..